මෝටර් රථයක් ධාවනය කිරීම සදහා අවශ්‍ය යාන්ත්‍රික ශක්තිය නිපදවන ප්‍රභවය එන්ජිම වේ....
Home » Archives for July 2014
ඉංජිනේරු තාක්ෂණවේදයේ නව සොයා ගැනීමක් (Google Car)
- on 12:17 AM
- No comments

ඉංජිනේරු තාක්ෂණවේදයේ නව සොයා ගැනීමක් ලෙස මෙම කාර් එක හදුන්වා දිය හැක.මෙය google ආයතනයේ ඉංජිනේරුවරු කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇත.මෙහි ඇති විශේෂාංග ගැන කිවහොත් මෙම Car එක කිසිදු පුද්ගලයෙකුගේ උපකාරයෙන් තොරව ස්වයoක්‍රියව ක්‍රියාත්මක වී පුද්ගල විධාන මත...
ඩීසල් එන්ජිමක බල පහර (Power Strock) හා ඩීසල් එන්ජිමක පිටාර පහර හදුනා ගනිමු
- on 6:00 PM
- 1 comment

ඩීසල් එන්ජිමක බල පහර
(Power Strock)
සම්පීඩන පහර අවසානයෙදී ඉන්ධන විදිනයක් (Injector)මගින්
ඩීසල් දහරාවක් පීඩනයක් යටතේ විදීම නිසා සිලින්ඩරය තුල ඇති වාතය අධික තාපයට පත්
වේ.මේ සදහා බාහිරින් තාපය සැපයිමක්ද ආරම්භක අවස්ථාවේ දි සිදු කරයි.වෑල්ව්ව 02කම...
ඩිසල් එන්ජිමක චුෂණ හා සම්පීඩන පහරවල් හදුනා ගනිමු
- on 6:55 PM
- No comments

ඩීසල් එන්ජින්
ඩීසල් එන්ජිමක චුෂණ පහර
සිලින්ඩරය තුල පිෂ්ටන
එහි මුදුන් සිමාවේ (TDC) සිට පහත සීමාව (BDC) දක්වා ගමන් කිරීමේදී චුෂණ වෑල්ව්වය
විවෘර්ත වේ.එම වෑල්ව්වය තුලින් වායු ශෝදකය (Airfilter)හරහා...
දෙපහර එන්ජිමක(Two Strock Engin) උඩුකුරු පහර හා යටිකුරු පහර හදුනා ගනිමු
- on 7:17 PM
- No comments

දෙපහර එන්ජිම Two Stroke Engin
සිලින්ඩරය තුල පිෂ්ටනයක් හා චුෂණ කවුළුව,පිටාර
කවුළුව,මාරු කවුළුව නම් කවුළු 03කින්ද ඉහලින් පිහිටි පුලිගු පේනුවකින්ද පද්ධතිය
සැකසී ඇත.
මෙම...
සිව් පහර එන්ජිමක(Four Strock Engin) බල පහර හා පිටාර පහර හදුනා ගනිමු
- on 5:19 PM
- No comments
බල පහර Power Strock
සම්පීඩන පහර අවසානයේදී පිෂ්ටනය සිලින්ඩරය මුදුනට ආසන්නවම
පුලිගු පේනුවක් මගින් අධික ලෙස සම්පිඩනයට පත් වූ පෙට්‍රල් මිශ්‍රිත වාතයට විද්‍යුත්
පුලිගුවක් ලබා දෙයි.ඒ අනුව සම්පිදනය වූ පෙට්‍රල් මිශ්‍රිත වාතය වහා ගිනි ගනී.මේ
අවස්ථාවේ එම...
සිව් පහර එන්ජිමක (Four Strock Engin) චුෂණ පහර හා සම්පීඩන පහර හදුනා ගනිමු
- on 5:50 PM
- No comments

සිව් පහර එන්ජින් Four Strock Engin
චුෂණ පහර Inlet Strock
දගර...
ජව රෝදය (Fly Wheel) හා එන්ජිමක අභ්‍යන්තර කොටස් හදුනා ගනිමු
- on 6:13 PM
- No comments

ජව රෝදය (Fly Wheel)
මෙහි
ප්‍රධානතම කාර්ය වනුයේ බල පහරේදී පිස්ටන් අත මගින් දගර කදට ලබා දෙන බලය රදවා ගෙන
අනෙකුත් පහර වලදී දගර කද කරකැවීම සදහා එම බලය මුදා හැරීමයි.
එන්ජිමේ ක්‍රියාව...
දගර කද (Crank Shaft) හා දගර කද බෙයාරින් ගැන හදුනා ගනිමු
- on 6:35 PM
- No comments

දගර කද Crank Shaft
මෙය
එකම කොටසක් ලෙස වාත්තු වාfනේ වලින් තනා ඇත.පිස්ටන් අත් වල මහා කොන සවි කර
ඇත්තේ මෙහි ඇති දගර පුරුක් වලටය.මෙම දගර පුරුක් මහා කොන් ජර්නල් ලෙස හදුන්වයි.
...
පිස්ටන් අත Piston Road හා පිස්ටන් කූර හදුනා ගනිමු.
- on 6:50 PM
- No comments

පිස්ටන් අත Piston Road
පිස්ටනයක්
දගර කදට සම්බන්ද වනුයේ පිස්ටන් අත මගිනි.එහි කුඩා කෙළවර හෙවත් කුඩා කොන පිස්ටනයටද
මහකොන දගර කදට ද සම්බන්ද වේ.පිස්ටන් අතක් ඕනෑම බලයකට ඔරොත්තු දෙන ලෙස නිමවා
ඇත.එබැවින් මිශ්‍ර වාfනේ භාවිතා කර නිපදවයි.මෙහි කුඩා කොන...
පිස්ටනය Piston හා පිස්ටන් වළලු Piston Rings ගැන හදුනා ගනිමු.
- on 7:06 PM
- No comments

පිස්ටනය Piston
පිස්ටනයක
ප්‍රධාන කාර්යය වනුයේ ඉන්දන දහනයෙන්
නිපදවන ශක්තිය පිස්ටනය මතට ලබා ගෙන එය පිස්ටන් අත හරහා දගර කදට ලබා දීමයි.පිස්ටන්
බහුලව ඇලුමිනියම් මිශ්‍ර ලෝහයෙන් තනා ඇත.එහි හැඩය මූලික වශයෙන් සමාන වේ.
පිස්ටන් වළලු Piston Rings
පිස්ටනයේ
ඉහල...
වෑල්වයක නිර්මාණය, කැමි දණ්ඩ (Cam Shaft), කැමි දණ්ඩේ ක්‍රියාව හදුනා ගැනීමු.
- on 6:22 PM
- 4 comments

වෑල්වයක නිර්මාණය
වෑල්ව
තනා ඇත්තේ මිශ්‍ර වාfනේ වලිනි.එහි වැදගත් කොටස වන්නේ වෑල්ව මුහුණතයි. වෑල්ව
මුහුණත වෑල්වයක් ඉතා හොදින් වැසි තිබීමට ප්‍රධාන සාධකයක් වේ.මේ නිසා මුහුණත
කෝණාකාරව කපා ඇත.සාමාන්‍යයෙන් මෙහි කෝණය 45` හෝ 30` වේ.විශේෂයෙන් සම්පීඩන පහරේදී
හෝ...
වෑල්ව් එකලස හා කැමි දණ්ඩ Valve And Camshaft(පැති වෑල්ව්,මුදුන් වෑල්ව්,මුදුන් කැමි දඩු ක්‍රම හදුනා ගනිමු)
- on 6:31 PM
- No comments

වෑල්ව් එකලස හා කැමි දණ්ඩ Valve And Camshaft
පැති
වෑල්ව් ක්‍රමය Side Valve Type -:
සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයක වෑල්ව් 02ක්
බැගින් ඇත.ඒවා හදුන්වනුයේ චුෂණ හා පිටාර වෑල්ව් යනුවෙනි.(එහෙත් නවීන එන්ජිම් වල
එක් සිලින්ඩරයකට වෑල්ව් 03...