ගෑස්කටය (Gasket) හා තෙල්දෙන (Oil Sump) ගැන හදුනා ගනිමු.

ගෑස්කටය Gasket


සිලින්ඩර හිස බදට තබා තද කල විට එය අතරින් ජලය හෝ වායුව කාන්දු වීම වැලක් වීම සදහා තුනී තහඩුවක් යොදනු ලැබේ.මෙය ඇස්බැස්ටෝස් වලින් නිපදවා ඇති අතර තඹ තහඩු වලින් ආවරණය කර ඇත.

                                            තෙල්දෙන Oil Sump

මෙය එන්ජිමට අයත් ප්‍රධාන කොටසකි.එන්ජිමේ දගර කද සවි වන පහල කොටස ආවරණය වී තිබෙන්නේ තෙල්දෙන මගිනි.මෙය මෘදු වාfනේ හෝ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ වලින් තනා ඇත.මෙය එන්ජිමේ පහළකොටසේ සම්බන්ද වී ඇති නිසා මාර්ග වල ඇති ගල් මුල් වැනි බාධක හා ගැටීමෙන් සිදු විය හැකි හානි වලට ඔරොත්තු දිය හැකි පරිදි නිර්මාණය කර ඇත.

Post a Comment