එන්ජිමක
පහරවල් සම්බන්ද කෙටි Short table එකක්
පහර
|
පිෂ්ටනයේ
පිහිටීම
|
චුෂණ
වෑල්වය
|
පිටාර
වෑල්වය
|
පුලිඟු
පේනුව
|
දගර
කද
|
කැමි
දණ්ඩ
|
චුෂණ
පහර
|
TDC-BDC
|
ඇරී ඇත.
|
වැසී
ඇත.
|
ක්‍රියාත්මක
නොවේ.
|
වට
½ කරකැවෙ.
|
වට
¼
කරකැවෙ.
|
සම්පීඩන
පහර
|
BDC-TDC
|
වැසී
ඇත.
|
වැසී
ඇත.
|
ක්‍රියාත්මක
නොවේ.
|
වට
½ කරකැවෙ.
|
වට
¼
කරකැවෙ.
|
බල
පහර
|
TDC-BDC
|
වැසී ඇත.
|
වැසී
ඇත.
|
ක්‍රියාත්මක
වේ.
|
වට
½ කරකැවෙ.
|
වට
¼
කරකැවෙ.
|
පිටාර
පහර
|
BDC-TDC
|
වැසී ඇත.
|
ඇරී
ඇත.
|
ක්‍රියාත්මක
නොවේ.
|
වට
½ කරකැවෙ.
|
වට
¼
කරකැවෙ.
|